ඔබගේ පරිත්‍යාගය දැන් සපයන්න

Jump to navigation Jump to search

විකිපීඩියා නිර්මාතෘ ජිමි වේල්ස්ගෙන්.

විකිපීඩියාව යනු ලෝකයේ #5 වැනි ජනප්‍රියතම වෙබ් අඩවිය වන අතර එය බිලියනයකට අධික පිටු නැරඹුම් සමඟ - සෑම මසකම මිලියන 500 ක ජනතාවකට සේවය කරයි.

වානිජ්‍යද යහපත්ය. දැන්වීම්කරණයද අයහපත් නොවේ. නමුත් ඒවා විකිපීඩියාවට අයිති නැත.

විකිපීඩියාව යනු විශේෂ දෙයකි. එය පුස්තකාලයක් හෝ මහජන උද්‍යානයක් වැනිය. එය මනස සඳහා දේවස්ථානයක් වැනිය. එය අපි සැමටම සිතිය හැකි, ඉගෙන ගත හැකි, එකිනෙකා අතර අපගේ දැනුම හුවමාරු කර ගත හැකි ස්ථානයකි.

මා විසින් විකිපීඩියාව අරඹන විට, දැන්වීම්කරණ බැනරයන් සමඟින් මට එය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න තිබුනා, නමුත් මට සිතුනා වෙනස් අන්දමේ දෙයක් සිදු කරන්න . අපි විසින් අවුරුදු ගණනක් තිස්සේ එය සිහින්ව සහ තදව තබා ගන්න ගොඩක් වෙහෙසුනෙමු. අපි අපේ මෙහෙයුම ඉටු කරන අතර, අනෙක් අය වෙත නාස්තිය මුදා හරිනවා.

සෑමදෙනෙක්ම මෙය කියවා $5 ක පරිත්‍යාගය කරනවා නම්, අපිට මෙම පුණ්‍යාධාරය අවුරුද්දකට එක දවසක් කල හැක. හැමදෙනාටම පරිත්‍යාගය සිදු කිරීමට නොහැකි වුවත්, එක් එක් වර්ෂයකට ප්‍රමාණවත් තරම් ජනතාව මෙය සිදු කිරීමට තීරණය කර ඇත.

මෙම වසරේදී, කරුණාකර $5, $20, $50 හෝ විකිපිඩියාව ආරක්ෂා කිරීම සහ නොනවත්වා පවත්වාගැනීම තකා පරිත්‍යාගයක් සිදු කරන්න.

ස්තුතියි,

ජිමී වේල්ස්
විකිපීඩියා නිර්මාතෘ


ඔබේ පරිත්‍යාගය කොහෙටද යන්නේ

තාක්ෂණිකව: සර්වර්, කලාප පළල, නඩත්තු කිරීම්, සංවර්ධනය කිරීම් සඳහා. විකිපිඩියාව යනු ලොව #5 වැනි ප්‍රසිද්ධතම වෙබ් අඩවියයි, එය ධාවනය වන්නේ උසස් වෙබ් අඩවියන් වියදම් කරනවට වඩා භාගයක්වත් අඩුවෙනි

ජනතාවට: අනෙකුත් උසස් වෙබ් අඩවි 10 කටම දහසක් පමණ සේවකයන් සිටිනවා. අපිට ඉන්නේ 700 කටත් වඩා අඩුවෙන්, ඔබේ පරිත්‍යාගය ලාභ උපයන සංවිධානයක නොව උසස් ආයෝජනයක් සඳහා උසස්ම- එලෝත්පාදක තැනකට ලබා දෙන්න

Back

Almost done: Please, make it $Y monthly.

Monthly support is the best way to ensure that Wikipedia keeps thriving.


"https://donate.wikimedia.org/wiki/Special:LandingPage" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි